online > eight weeks ago
Teaching For
➤ beginners, intermediate learners, advanced students, elementary school children, middle school children, high school students, undergraduates, adults
Preparation For
➤ school, university / college, competitions, study abroad
Tutor Comment
ඉංග්‍රීසි මාධ්‍යයෙන් (Cambridge Examinations) බාල අංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය හැදැරූ ඉතා ඉහළ දැනුමකින් හෙබි මනෝවිද්‍යා උපදේශිකාවක්ද වන දැනට අවසන් වසරේ නීති උපාධිය හදාරන (London LLB) ගුරුවරියක් මෙහේවන ඉංග්‍රීසි පංතිය
Theja Nanayakkara 0770081616 (Kiribathgoda)
වයස පරතරයකින් තොරව නිවසේ සිට ඔබට පහසු වෙලාවක ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉතා ඉහළ පෞර්ෂයක් ඇති කරගන්න
• ව්‍යාපාරික ඔබට
• දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට (London and Local)
• දේශපාලකයන්ට
• දේශීය සහ විදේශීය විධායක නිලධාරීන්ට
• ගුරුවරුන්ට
• ගෘහණියන්ට
• බාල අංශයේ සිට සාමාන්‍ය පෙළ දක්වා ලමුන්ට (English medium and Sinhala medium)
• දේශීය හා විදේශීය රැකියා නියුතු ඔබට
Help With
➤ homework, difficult question, translation, essay